1/5
Pirith - සෙත් පිරිත් screenshot 0
Pirith - සෙත් පිරිත් screenshot 1
Pirith - සෙත් පිරිත් screenshot 2
Pirith - සෙත් පිරිත් screenshot 3
Pirith - සෙත් පිරිත් screenshot 4
Pirith - සෙත් පිරිත් Icon

Pirith - සෙත් පිරිත්

tipitaka.lk
Trustable Ranking Icon인증완료
1K+다운로드
136MB크기
Android Version Icon4.1.x+
안드로이드 버전
1.5(20-07-2020)최신 버전
-
(0 리뷰)
Age ratingPEGI-3
다운로드
세부 정보리뷰버전정보
1/5

Pirith - සෙත් පිරිත්의 설명

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව 오프라인 ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.

පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.

ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.


ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (재생 목록) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් 반복 කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.


https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.


හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.

මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක-별 5 개 리뷰 එකක් ලබාදී අපව දිරිමත් කරන්න.


스리랑카 전통에서 불교 Pariththa 노래. 듣기 쉽다. 가라오케 스타일의 텍스트와 음성이 동기화되어 쉽게 읽을 수 있습니다.

Pirith - සෙත් පිරිත් - 버전 1.5

(20-07-2020)
다른 버전들
뭐가 새롭나පිරිත් ගණනාවක තිබුණු අකුරු වැරදි නිවැරදි කළා.තරු පහක 5-star review එකකින් අපව දිරිමත් කරන්න.

아직 평가나 리뷰가 없습니다! 첫 번째로 남겨 보세요

-
0 Reviews
5
4
3
2
1

Pirith - සෙත් පිරිත් - APK 정보

APK 버전: 1.5패키지: lk.pitaka.pirith
안드로이드 호환: 4.1.x+ (Jelly Bean)
개발자:tipitaka.lk개인정보보호정책:https://pitaka.lk/main/privacy-policy.txt권한:1
이름: Pirith - සෙත් පිරිත්크기: 136 MB다운로드: 21버전 : 1.5출시 날짜: 2024-07-31 02:58:26최소 스크린: SMALL지원되는 CPU:
패키지 ID: lk.pitaka.pirithSHA1 서명: 5B:48:36:7D:53:FE:41:2E:B6:1B:B7:AC:71:79:2D:AA:2E:57:CD:12개발자 (CN): Android단체 (O): Google Inc.로컬 (L): Mountain View나라 (C): US주/시 (ST): California패키지 ID: lk.pitaka.pirithSHA1 서명: 5B:48:36:7D:53:FE:41:2E:B6:1B:B7:AC:71:79:2D:AA:2E:57:CD:12개발자 (CN): Android단체 (O): Google Inc.로컬 (L): Mountain View나라 (C): US주/시 (ST): California

Pirith - සෙත් පිරිත්의 최신 버전

1.5Trust Icon Versions
20/7/2020
21 다운로드136 MB 크기
다운로드

다른 버전들

1.4Trust Icon Versions
31/5/2020
21 다운로드136 MB 크기
다운로드
1.6Trust Icon Versions
28/7/2024
21 다운로드147.5 MB 크기
다운로드